Home General Knowledge General Knowledge – Quiz 01

General Knowledge – Quiz 01

by Online Panthiya
0 comment

Are you gearing up for the advanced level General Common Test? Whether you’re a seasoned quiz enthusiast or just starting your preparation, this quiz is designed to challenge your mind and sharpen your intellect. General knowledge is more than just facts and figures; it’s about understanding the world around us, making connections between different fields, and staying curious. This quiz will take you on a journey through a variety of topics, ranging from history, geography, and science to current events, literature, and beyond.

Get ready to put your knowledge to the test, learn something new, and maybe even surprise yourself with how much you already know. So, grab a pen, find a quiet spot, and dive into this engaging and informative quiz. Good luck, and may your quest for knowledge be both enlightening and enjoyable!

1. 
රාජ්‍ය සේවයේ දුර්වලතා පිලිබදව දැනුම් දෙන දුරකථන අංකය වනුයේ

2. 
මිනිසාගෙ ඇති ඉල ඇට ගන්න වනුයේ

3. 
“දෙබිඩියෝ" වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කලේ

4. 
මහපොළ සංකල්පයේ නිර්මාතෘ වන්නේ

5. 
සම්මත කඩුලු පැනිමේ තරගයකදී තබනු ලබන කඩුලු ගණන වනුයේ

6. 
ලෝකයේ විශාලතම දූපත වනුයේ

7. 
පැරණිතම සිංහල පුවත්පත වන්නේ

8. 
බුවනෝස් අයස් විශ්ව විද්‍යාලය පිහිටියේ

9. 
ලාංකිකයන්ට සර්වජන ජන්ද බලය හිමි වූ වසර වනුයේ

10. 
සිනහා වායුව යනුවෙන් හැදින්වෙන්නේ

11. 
මහ රෑ හිරු පායන රට වනුයේ

12. 
පාන් ලංකාවට හදුන්වාදුන් ජාතිය වනුයේ

13. 
ශ්‍රි ලංකාවේ කුඩාම පරිපාලන දිස්ත්‍රික්කය වනුයේ

14. 
තුංමං හන්දිය කෘතිය නිර්මාණය කරන ලද්දේ

15. 
ලොව ගැඹුරුම සාගරය වනුයේ

16. 
පළමු ඊ මේල් පණිවිඩය යවන ලද වර්ෂය වනුයේ

17. 
ලොව දැනට පවතින පැරණිතම භාෂාව වනුයේ

18. 
අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පවතින කුඩාම ග්‍රහාලෝකය වනුයේ

19. 
ලොව වැඩිම කාල කලාප ප්‍රමාණයක් පවතින රට වනුයේ

20. 
ඇමරිකාවේ ජනාධිපති බවට පත්වූ හොලිවුඩ් රංගන ශිල්පියා

Leave a Comment

onlinepanthiymainlogo

Stay informed, inspired, and empowered with our carefully curated content. Enhance your knowledge, explore trending topics, and join a vibrant community of lifelong learners. Fuel your curiosity with Online Panthiya’s engaging blog today.

 

Contact us: onlinepanthiya@gmail.com

@2030 All Right Reserved. Designed and Developed by Online Panthiya