Home O/L ExamScienceQuiz 2023 O/L Science MCQ Paper – Practice Online

2023 O/L Science MCQ Paper – Practice Online

by Online Panthiya
0 comment

Are you getting ready for the O/L Science exam? Here’s a great way to sharpen your skills! We’ve added the 2023 O/L Science MCQ Paper to our blog so you can practice online with a monitoring time. This helps you experience a real exam-like environment and improve your time management.

Practicing with past papers is one of the best ways to prepare for exams. It helps you:

  • Understand the question pattern
  • Improve your speed and accuracy
  • Identify areas you need to focus on

Don’t forget — more O/L Science MCQ past papers will be added in future blog posts, so stay tuned!

Start practicing now and get one step closer to exam success!

1. 
බහිස්ස්‍රාවි ද්‍රව්‍යයක් වන යුරියා නිපදවෙන්නේ,

2. 
ක්ෂමතාවේ ඒකකය කුමක් ද?

3. 
අයිසොප්‍රොපිල් ඇල්කොහොල් අණුවක සූත්‍රය (CH3)2CHOH වේ. මෙම අණුවක ඇති පරමාණු ගණන කොපමණ ද?

4. 
ශාක පත්‍ර තුළ නිපදවන ආහාර ශාක දේහය පුරා පරිවහනය කරන පටකය කුමක් ද?

5. 
වස්තු දෙකක් එකිනෙක පිරි මැදීමෙන් එක් වස්තුවකට ධන ආරෝපණයක් ලැබීමේ දී අනෙකට සංක්‍රමණය වනුයේ

6. 
පිළිවෙළින් ආම්ලික ඔක්සයිඩයක්, උභයගුණි ඔක්සයිඩයක් සහ භාස්මික ඔක්සයිඩයක් ඇතුළත් වන්නේ මින් කුමක ද?

7. 
ශාක සෛලයක ඇති අජීවී ව්‍යුහයක් ලෙස...... හැඳින්විය හැකි ය.

8. 
රූප සටහනේ දක්වා ඇති නාරටි වින්‍යාසය සහිත පත්‍ර දරන ශාකයක තවත් රූපීය ලක්ෂණයක් වන්නේ,

9. 
විද්‍යුත්-චුම්බක තරංග හා සම්බන්ධ පහත ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශය කුමක් ද?

10. 
අයනික සංයෝග පිළිබඳ ව සත්‍ය වනුයේ පහත කුමන ප්‍රකාශය ද?

11. 
ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු තුළ පහත රෝග ලක්ෂණ දක්නට ලැබේ.

  • කැස්ස සමඟ රුධිරය පිටවීම
  • ශරීරයේ බර අඩු වීම
  • අධික වෙහෙස

මෙම පුද්ගලයාට වැළඳී තිබීමට හැක්කේ

12. 
අංක 12 සහ 13 ප්‍රශ්න දී ඇති රූපසටහන මත පදනම් වේ.


බාහිර පරිපථයේ දැක්වෙන ඊතලයෙන් නිරූපණය කරන දිශාවට ගමන් කරනුයේ,

13. 
ඉහත කෝෂයෙහි සිදු වන කැතෝඩ ප්‍රතික්‍රියාව කුමක්ද?

14. 
ආලෝක වර්තනය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.

    A - ආලෝකය වර්තනය වන්නේ විරලතර මාධ්‍යයක සිට ගහනතර මාධ්‍යයකට ගමෙන් ගන්නා විට පමණි.
    B - වර්තනයට හේතු වන්නේ මාධ්‍ය දෙකෙහි දී ආලෝකයේ වේග එකිනෙකින් වෙනස් වීමයි.
    C - වර්තනයේ දී ආලෝකයේ සංඛ්‍යාකය වෙනස් වේ.
මේවායින් සත්‍ය වනුයේ

15. 
පොළොව මත දී ගුරුත්වජ ත්වරණය 10 ms-2 වේ. සඳ මත දී එම අගය පොළොවේ දී මෙන් 1/6 කි. පොළොව මත දී බර 60 N වන වස්තුවක සඳ මත දී බර කොපමණ ද?

16. 
පහත දැක්වෙන ලක්ෂණ අතුරෙන් පෘෂ්ඨවංශි සත්ත්ව කාණ්ඩයට අයත් ආවේස් හා මැමේලියාවන්ට පමණක් පොදු ලක්ෂණ මොනවා ද?

A - අචලතාපීත්වය
B - රෝම වලින් ආචරණය වූ සම
C - අස්ථිමය අභ්‍යන්තර සැකිල්ල
D - කුටීර හතරක් සහිත හෘදය

17. 
ලෝහ පිළිබඳ ව අසත්‍ය ප්‍රකාශය මින් කුමක්ද?

18. 
එක්තරා ද්‍රාවණයකට මෙතිල් ඔරේන්ජ් බිංදු කිහිපයක් එක් කළ විට එම ද්‍රාවණය රතු පැහැයට හැරිණි. එම ද්‍රාවණයේ pH අගය වීමට වඩාත් ඉඩ ඇත්තේ මින් කුමත් ද?

19. 
නැවක සිට මුහුදු පතුලට යවන ලද අතිධ්වනි තරංගයක් පරාවර්තනය වී නැව වෙත පැමිණීමට තත්පර හතරක් ගත වේ. මුහුදු පතුලට ඇති ගැඹුර 2880 m නම් මුහුදු ජලය තුළ අතිධ්වනි තරංගයේ වේගය කොපමණ ද?

20. 
වායුවක ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.

  • පහසුවෙන් දහනය කළ හැකි ය.
  • සාමාන්‍ය වාතයට වඩා ඝනත්වයෙන් අඩු ය.
  • ජලයේ මඳ වශයෙන් ද්‍රව්‍ය වේ.
මෙම වායුව වනුයේ

21. 
හෘද ස්පන්දන වේගය පාලනය කරන මධ්‍ය ස්නායු පද්ධතියට අයත් කොටස කුමක් ද?

22. 
සන්නායකයක ප්‍රතිරෝධය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.

A - සන්නායකයේ දෙකෙළවර විභව අන්තරය මත රදා පවතී.
B - සන්නායකයේ දිගට අනුලෝමව සමානුපාතික වේ.
C - සන්නායකය තුළින් ගලා යන ධාරාව මත රඳා පවතී.
ඉහත ප්‍රකාශවලින් සත්‍ය වනුයේ

23. 
කැල්සියම් කාබනේට් 10 g ක ඇති කැල්සියම් කාබනේට් මවුල ප්‍රමාණය කොපමණ ද? (CaCO3 = 100)

24. 
කාබෝහයිඩ්රේට පිළිබඳ ව නිවැරදි ප්‍රකාශය තෝරන්න.

25. 
පහත දැක්වෙන්නේ A හා B ලෝහ දෙකකින් සැදුම් ලත් ද්වීලෝහ පටියකි. මෙහි වැඩියෙන් ප්‍රසාරණය වන ලෝහය A වන අතර අඩුවෙන් ප්‍රසාරණය වන ලෝහය B වේ. ද්වි ලෝහ පටියේ උෂ්ණත්වය වැඩි කළ විට එහි හැඩය වෙනස් වන්නේ පහත කුමන ආකාරයටද?

26. 
ඝන ද්‍රව්‍යයකින් සාදන ලද වස්තුවක් ද්‍රවයක ඉපිලීම සඳහා

27. 
Tr ප්‍රවේණීදර්ශය සහිත ජීවීන් දෙදෙනෙකු අතර අන්තරාභිජනනයෙන් බිහි වන ජනිතයන්ගේ එකිනෙකට වෙනස් ප්‍රවේණිදර්ශ සංඛ්‍යාව හා රූපානුදර්ශ සංඛ්‍යාව පිළිවෙළින්,

28. 
සර්වසම A, B හා C බල්බ තුනක් සහ R ප්‍රතිරෝධකයක් පරිපථයකට සම්බන්ධ කර ඇති ආකාරය රූපයේ දැක්වේ. A, B හා C බල්බවල දීප්තිය පිළිබඳ සම්බන්ධතාව නිවැරදි ව දැක්වෙනුයේ කුමක ප්‍රකාශනයේ ද?

29. 
පහත දැක්වෙන්නේ හීමටයිට් හා කාබන් මොනොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාවයි.



Fe2O3, මවුල එකක් භාවිතයෙන් නිපදවිය හැකි Fe ස්කන්ධය කොපමණ ද? (Fe = 56)

30. 
වයිරස් ආසාදනයකට ලක් වූ පුද්ගලයෙකුගේ රුධිරයේ අඩංගු පට්ටිකා ප්‍රමාණය සාමාන්‍ය අගයට වඩා අඩු වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ සිරුරේ

31. 
ඍජුකෝණාස්‍ර හැඩැති තහඩු තුනක් මත ඒකතල බල යොදා ඇති ආකාර A, B හා C රූපවල දක්වා ඇත. ඉහත තහඩු අතුරෙන් සමතුලිතතාවේ පවතිනුයේ,

32. 
පහත ප්‍රකාශ දෙක සලකන්න

A - උත්ප්‍රේරක මගින් රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව වැඩි වේ. 
B - ප්‍රතික්‍රියාව අවසානයේ උත්ප්‍රේරකයේ රසායනික සංයුතිය වෙනස් වේ.
ඉහත,

33. 
සර්වසම නළ හතරකට කාබන් ඩයොක්සයිඩ් සමාන සාන්ද්‍රණයක් සහිත ජලය සමාන පරිමා එකතු කර රූපවල දැක්වෙන (1), (2), (3) සහ (4) ඇටවුම සාදන ලදී. මෙම ඇටවුම් හතර ම සර්වසම ආලෝක තත්ත්ව යටතේ පැය තුනක් තැබීමෙන් පසු ව අඩු ම කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඇත්තේ කුමන ඇටවුමේ ද ?

34. 
බහුඅවයවක සම්බන්ධයෙන් දී ඇති පහත ප්‍රකාශ සලකන්න.

A - ඉතා ඉහළ සාපේක්ෂ අණුක ස්කන්ධයක් ඇත.
B - තැනීමට දායක වන කුඩා අණු පුනරාවර්තන  ඒකක ලෙස හැඳින්වේ.
C - සම්භවය මත පදනම් ව කෘත්‍රිම හා ස්වාභාවික ලෙස වර්ග කළ හැකි ය.
මේවායින් සත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ වනුයේ

35. 
රූපයේ දක්වා ඇත්තේ A හා B පරිවෘත තඹ කම්බි දඟර දෙකක් මෘදු යකඩ මධ්‍යයක් වටා ඔතා ඇති ආකාරයයි. එම සැකැස්ම පිළිබඳ ව පහත කුමන ප්‍රකාශය සත්‍ය වේද?

36. 
ප්‍රවේග - කාල ප්‍රස්තාරය පිළිබඳ දක්වා ඇති පහත ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශය කුමක්ද?

37. 
සාගර පරිසර පද්ධතිවල ඇල්ගී ගහනය අසාමාන්‍ය ලෙස වර්ධනය වීමට දායක වන දූෂකය කුමක්ද?

38. 
වෙරළබඩ ප්‍රදේශවල වාසය කරන වැඩිහිටියන් කිහිප දෙනෙකු සමඟ කළ සාකච්ඡාවකව දී ඔවුන් ප්‍රකාශ කළේ වර්තමානයේ වසරකදී කුණාටු ඇතිවන වාර ගණනෙහි සහ ඒවායේ ප්‍රබලතාවේ ⁣⁣වැඩිවීමක් දකින අතර, වෙරළ තීරය ඛාදනය වීම විශාල වශයෙන් සිදුවන බවයි. මෙම තත්ත්වයට ඉහළ ම දායකත්වයක් දක්වන්නේ කුමන පාරිසරික සංසිද්ධියක් ද?

39. 
සැම විට ම උඩුකුරු ආකාරයට පමණක් දැක්වෙන පාරිසරික පිරමිඩ වන්නේ,

40. 
ප්‍රතිචක්‍රීකරණ මූලධර්මය සඳහා නිදසුනක් වනුයේ පහත කුමන ක්‍රියාව ද?

You may also like

Leave a Comment

onlinepanthiymainlogo

Stay informed, inspired, and empowered with our carefully curated content. Enhance your knowledge, explore trending topics, and join a vibrant community of lifelong learners. Fuel your curiosity with Online Panthiya’s engaging blog today.

 

Contact us: onlinepanthiya@gmail.com

@2030 All Right Reserved. Designed and Developed by Online Panthiya