Home O/L Exam 2021 O/L Science MCQ Paper – Practice Online

2021 O/L Science MCQ Paper – Practice Online

by Online Panthiya
0 comment

Are you getting ready for the O/L Science exam? Here’s a great way to sharpen your skills! We’ve added the 2021 O/L Science MCQ Paper to our blog so you can practice online with a monitoring time. This helps you experience a real exam-like environment and improve your time management.

Practicing with past papers is one of the best ways to prepare for exams. It helps you:

  • Understand the question pattern
  • Improve your speed and accuracy
  • Identify areas you need to focus on

Don’t forget — more O/L Science MCQ past papers will be added in future blog posts, so stay tuned!

Start practicing now and get one step closer to exam success!

1. 
මානව හෘදය අයත් වන්නේ පහත සඳහන් කුමන සංවිධාන මට්ටමට ද?

2. 
LP ගෑස්වල ප්‍රධාන සංඝටක ලෙස අඩංගු හයිඩ්රොකාබන වනුයේ,

3. 
කාර්ය ප්‍රමාණයේ ඒකකය කුමක්ද?

4. 
හෘත් පේශි පටකයේ ලක්ෂණයක් නොවන්නේ පහත කුමක්ද?

5. 
ශිෂ්‍යයෙක් ක්ෂේත්‍ර අධ්‍යයනයකදී නිරීක්ෂණය කළ බීජයක් රූපයේ දැක්වේ.


මෙම බීජය ව්‍යාප්ත වන්නේ,

6. 
නියත ත්වරණයෙන් ගමන් කරන වස්තුවක පහත කුමන රාශිය ඒකාකාර ලෙස වැඩි වේ ද?

7. 
(_19^40)K හා (_20^40)Ca යන පරමාණුවල සමාන වන්නේ පහත කුමක්ද?

8. 
මෝටර් රථ එන්ජිමක නිපදවන අධික තාපය ඉවත් කිරීම සඳහා සිසිලන කාරකයක් ලෙස ජලය භාවිත කිරීමට හේතු වන්නේ ජලය සතු කුමන ගුණාංගය ද?

9. 
ආහාර ජීරණ ක්‍රියාවලියේදී ලිපිඩ තෛලෝදකරණයට අවශ්‍ය වන පිත නිපදවෙන්නේ.

10. 
තයිරොයිඩ් ග්‍රන්ථිය තුළ තයිරොක්සින් හෝමෝනය නිපදවීමට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යය කුමක්ද?

11. 
සාන්ද්‍රණය 1.0 mol dm-3 වන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණ 100 cm3 ක අඩංගු NaCl ස්කන්ධය කොපමණ ද? (Na = 23, CI = 35.5)

12. 
12 හා 13 ප්‍රශ්න රූපසටහනේ දැක්වෙන ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය මත පදනම් වේ.



R
හා S මගින් දැක්වෙනුයේ පිළිවෙළින්,

13. 
ඩිම්බයක්, ශුක්‍රාණුවක් සමග සංසේචනය වන්නේ.

14. 
තාත්වික වස්තුවක උත්තල දර්පණයක් මගින් ඇති කරන ප්‍රතිබිම්බය සැම විටම,

15. 
සමාන සාන්ද්‍රණයෙන් යුතු HCI, CH3COOH, NaOH හා NH3 ද්‍රාවණ හතරක pH අගය වැඩි වන අනුපිළිවෙළ කුමක්ද?

16. 
කාබන් ඩයොක්සයිඩ් 22 g ක අඩංගු CO2 අණු සංඛ්‍යාව කොපමණ ද?

(C = 12, O = 16, ඇවගාඩ්රෝ නියතය  = 6.022 x 1023 mol-1)

17. 
රසායනික පොහොර වර්ගයක් වන යුරියාවල රසායනික සූත්‍රය CO(NH2)2 වේ. යුරියා සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.

18. 
නිරෝගී පුද්ගලයෙකුගේ ගුච්ඡිකා පෙරනයෙහි අඩංගු වන, එහෙත් මූත්‍රවල අඩංගු නොවන සංඝටක පමණක් ඇතුළත් වරණය කුමක්ද?

19. 
කොස් ගසක 5 m උසක පිහිටි ස්කන්ධය 10 kg වන ගෙඩියක් නිදහසේ පතිත වේ. එය පොළොව මත පතිත වන අවස්ථාවේදී ලබා ගන්නා ප්‍රවේගය කොපමණ ද?

(ගුරුත්වජ ත්වරණය 10 ms-2 වේ. වාත ප්‍රතිරෝධය නොගිණිය හැකි තරම් කුඩා යැයි උපකල්පනය කරන්න.)

20. 
මිනිසාගේ රුධිර සංසරණය සම්බන්ධයෙන් දී ඇති නිවැරදි වගන්තිය තෝරන්න.

21. 
විශාලත්වයෙන් සමාන ප්‍රතිරෝධක හතරක් සම්බන්ධ කළ හැකි ආකාර කිහිපයක් පහත දැක්වේ. ඒවා අතුරෙන් අඩුම සමක ප්‍රතිරෝධය ඇත්තේ කුමන ආකාරයේද?

22. 
පහත දැක්වෙන ඉන්ද්‍රිය සලකන්න.

A- සම                B - වෘක්ක              C - අග්න්‍යාශය
මේ අතුරෙන් සිරුරේ සමස්ථිතිය පවත්වා ගැනීමට දායක වන්නේ.

23. 
පරිසර උෂ්ණත්වය සමග P හා Q යන ජීවීන්ගේ ශරීර උෂ්ණත්වය විචලනය වන ආකාරය පිළිවෙළින් P හා Q ප්‍රස්තාර වලින් දැක්වේ.



P හා Q ජීවීන් විය හැක්කේ පිළිවෙළින්,

24. 
A, B හා C පරිපථවලට සම්බන්ධ බල්බයේ දීප්තිය අඩු වන අනුපිළිවෙළ කුමක්ද?

25. 
එක්තරා මූලද්‍රව්‍යයක් පිළිබඳ තොරතුරු කිහිපයක් පහත දැක්වේ.

  • බහුරූපී ආකාර කිහිපයක් ඇත.
  • එක් බහුරූපී ආකාරයක් තුළින් විද්‍යුතය සන්නයනය වේ.

මෙම මූල ද්‍රව්‍යය වනුයේ,

26. 
මිනිස් මොළයේ කෘත්‍ය කිහිපයක් පහත දැක්වේ.

A - සංවේදන ප්‍රතිග්‍රහණය කිරීම

B  දේහ සමතුලිතතාව පවත්වා ගැනීම

C - හෘත් ස්පන්දන වේගය පාලනය කිරීම

ඉහත කෘත්‍ය අතුරෙන් අනුමස්තිෂ්කයෙන් පාලනය වන්නේ,

27. 
පහත ප්‍රකාශ සලකන්න.

A - උෂ්ණත්වය වැඩි වන විට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව වැඩි වේ.

B - උෂ්ණත්වය වැඩි වන විට ප්‍රතික්‍රියක අංශුවල චාලක ශක්තිය වැඩි වේ.
ඉහත,

28. 
ආකිමිඩිස් මූල ධර්මය මගින් පැහැදිලි කළ නොහැක්කේ පහත කුමන සංසිද්ධිය ද ?

29. 
රූපයේ දැක්වෙන්නේ පඩිපෙළක තබා ඇති සිලින්ඩරාකාර කොන්ක්‍රීට් වළල්ලක හරස්කඩකි. මිනිසා විසින් එය ඉහළ මට්ටම දක්වා පෙරළීමට බලය යෙදිය හැකි ස්ථාන හතරක් A, B, C සහ D ලෙස දක්වා ඇත. සුදුසු දිශාවක් ඔස්සේ අඩුම බලයක් යොදා ඉහළට පෙරළීම සඳහා සිලින්ඩරය මත බලය යෙදිය යුතු ස්ථානය කුමක්ද?

30. 
සිහින් යකඩ කෙඳි රත් කිරීමේදී ක්ෂණිකව දහනය වේ. එහෙත් යකඩ ඇණයක් ගිනියම් වන තුරු රත් කළ ද සැලකිය යුතු වෙනසකට භාජන නොවේ. මෙම නිරීක්ෂණ ඇසුරෙන් එළඹිය හැකි නිගමනය කුමක්ද?

31. 
2011 වර්ෂයේ ශ්‍රී ලංකාවේ විසූ අලි සංඛ්‍යාව 5879කි. එම අලි සංඛ්‍යාව හැඳින් වීමට වඩාත් සුදුසු ජෛවගෝලීය සංවිධාන මිට්ටම කුමක්ද?

32. 
пpn වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් සම්බන්ධ නිවැරදි වරණය තෝරන්න.


නිවැරදි පිලිතුර වනුයේ

33. 
ජල පෘෂ්ඨයක් ඔස්සේ ගමන් ගන්නා තීර්යක් තරංගයක කිසියම් මොහොතකදී පිහිටුම රූපයේ දක්වා ඇත. මෙම තරංගයේ විස්තාරය සහ තරංග ආයාමය පිළිවෙළින්,

34. 
යකඩ මත විද්‍යුත් - ලෝහාලේපනය සිදු කිරීම සම්බන්ධ වැරදි ප්‍රකාශය කුමක්ද ?

35. 
ජලීය හයිඩ් රොක්ලෝරික් අම්ලය සහිත කේතු ප්ලාස්කුවක් සංවේදී තුලාවක් මත තබා ඇත. එයට වැඩිපුර හුනුගල් කැබලි එකතු කරන ලදි. හුනුගල් කැබලි එකතු කිරීමෙන් පසු තුලාවේ පාඨාංකය කාලයට එදිරිව විචලනය වන ආකාරය දැක්වෙනුයේ කුමන ප්‍රස්තාරයෙන් ද ?

36. 
පරිණාමකයක ප්‍රාථමික දඟරයේ සහ ද්විතීයික දඟරයේ පොට සංඛ්‍යා පිළිවෙළින් Np සහ Ns වේ. ප්‍රාථමික දඟරයේ විභව අන්තරය Vp ද ද්විතීයික දඟරයේ විභව අන්තරය Vs ද වේ. පොට සංඛ්‍යා සහ විභව අන්තර අතර නිවැරදි සම්බන්ධතාව කුමක්ද?

37. 
37 සහ 40 දක්වා ප්‍රශ්න පහත වගුවේ ඇති තොරතුරු මත පදනම් වේ.

A, B, C හා D නිවාස හතරක ශක්තිය ලබා ගන්නා ක්‍රමය, භාවිතා වන ආලෝකරණ උපකරණ හා ආහාර පිසීමේ උපකරණ පිලිබද තොරතුරු පහත දැක්වේ.

පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රභවයක් පමණක් වැය වන්නේ කුමන නිවසේ ශක්තිය ලබා ගන්නා ක්‍රමය සඳහා ද?

38. 
අවිධිමත් ලෙස පරිසරයට බැහැර කළ විට පස හා ජලය දූෂණයට විශාල වශයෙන් දායක වන ආලෝක කරණ උපකරණ භාවිත කෙරෙන්නේ කුමන නිවෙස්වල ද?

39. 
නිවස තුළ වායු දූෂණයට අවම දායකත්වය සපයන ආහාර පිසීමේ උපකරණය භාවිත කරන්නේ කුමන නිවසේද?

40. 
විදුලි අර්බුදයට හා ඉන්ධන අර්බුදයට වඩාත්ම ප්‍රායෝගික විසඳුම් ගෙන තිබෙන නිවස කුමක්ද?

You may also like

Leave a Comment

onlinepanthiymainlogo

Stay informed, inspired, and empowered with our carefully curated content. Enhance your knowledge, explore trending topics, and join a vibrant community of lifelong learners. Fuel your curiosity with Online Panthiya’s engaging blog today.

 

Contact us: onlinepanthiya@gmail.com

@2030 All Right Reserved. Designed and Developed by Online Panthiya